Saturday, November 24, 2012

අඬු ඉස්සන්ට වැඩි ඉල්ලුමක්

මාදම්පේ කඩුපිටිඔයේ ජීවත් වන අඬු ඉස්සන්ට මේ දිනවල ඇත්තේ ඉහල ඉල්ලුමකි. හොදින් වැඩුණු අඬු ඉස්සන් කිලෝ ග්‍රෑම් 01 ක මිළ රුපියල් 800 කි. මෙම ඉස්සන්ට වැඩිම ඉල්ලුමක් ඇත්තේ දෙස් විදෙස් සංචාරකයින්‍ ගෙන් බව ඉස්සන් අලවිකරුවන් සදහන් කරයි. කඩුපිටිඔය ආසන්නයේ සිටින ඉස්සන් අලවි කරුවෙකු අලවිය සදහා සිටින ඉස්සන් දෙදෙනෙකු ප්‍රදර්ශණය කරණ ආකාරය ඡායාරූපයේ දැක්වේ.

No comments: