Friday, November 23, 2012

බුදුසිරස මුද්‍රණය කළ අත්මේස් බදුල්ලෙන් අත්අඩංගුවට...

බදුල්ල තැපැල්හල ඉදිරිපිට තිබෙන වෙළෙඳසැලකින් බුදුන්වහන්සේගේ සිරස මුද්‍රණය කළ අත්මේස් ප්‍රමාණයක් ‍ සොයා ගන්නට බදුල්ල පොලිසිය සමත් වී ඇත. බදුල්ල පොලිසියේ බුද්ධි අංශයට ලද තොරතුරක් මත මෙම අත්මේස් ‍ තොගය සොයා ගෙන තිබේ. සැකකරුවන් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇත. බුදු සිරිස මුද්‍රණය කළ මෙම අත්මේස් මොවුන්ට ලැබුණ ආකාරය හා එවැනි මේස් බෙදා හැර ඇත්තේ කවුරුන් විසින්දැයි පොලිසිය පරීක්ෂණ පවත්වයි.

No comments: