Thursday, November 22, 2012

වැල්වැටිතුරෙයි කොටි පුල්ලි, ස්ථාන කිහිපයක කොටි කොඩි ඔසවලා

ප්‍රභාකරන්ගේ උපන් බිම වන වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ දැවැන්ත දුරකතන කුලුණක එල්.ටී.ටී.ඊ කොඩියක් එල්ලා තිබූ අතර වැල්වැටිතුරෙයි පොලිසිය විසින් එය ඉවත් කොට තිබේ. උතුරේ යුද්ධය පැවති වකවානුවේ නොවැම්බර් මාස වලදී ඔවුන් "මහ විරු දිනය"සැමරූ අතර මේ කොඩිය ඔසවන්නට ඇත්තේ කොටි හිතවාදී කිහිප දෙනෙක් බව වාර්තා වේ. මේ අතර ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම කොටි කොඩි ඔසවා තිබූ බවත් ඒවා ඉවත් කොට ඇති බවත් වැල්වැටිතුරෙයි පොලිසිය පරීක්‍ෂණ මෙහෙයවන බවත් වාර්ථා වේ

No comments: