නීති විරෝධී ලෙස ලබා දුන් මාර්ග බලපත්‍රයක් හේතුවෙන් එකී සිදුවීමට විරෝධය දැක්වීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගත් බව හෙතෙම සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමග දිගින් දිගටම සාකච්ඡා කළද ඒ වෙනුවෙන් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබඳ තමන් කනගාටුවන බව විජේරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.
No comments:
Post a Comment