Thursday, November 22, 2012

පෙරටුගාමින් අනුකම්පාව ගන්න ජ.වි.පෙ ට චෝදනා කරනවා

අම්පාර දිස්ත්‍රිකය තුළ පෙරටුගාමී පක්ෂයට ජනමාධ්‍ය සංවිධානයක් නැති නිසා ජනතාවගේ අනුකම්පාව සහ අවධානය දිනා ගන්න ජ.වී.පෙ සාමාජිකයන් පහර දුන් බවට බොරු චෝදනා එල්ල කරන බව දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පියතිස්ස මහතා කියා සිටී. 21 වැනිදා පාන්දර අම්පාර පෙරටුගාමී පක්ෂයේ සංවිධායක ක්‍රිෂාන්ත ප්‍රියදර්ශණ මහතාට ජ.වි.පෙ සාමාජිකයින් යැයි කියාගත් කීප දෙනෙක් විසින් පහර දීමක් සිදු කර තිබේ.

No comments: