Friday, November 23, 2012

සනත් ජයසූරියගෙන් හැට්ට්‍රික් විවාහයක්....

 මිට පෙර දෙවතාවක්ම විවාහවූ සනත් ජයසූරිය සිය දෙවන බිරිඳ වන සැන්ඩ්‍රාගෙන් දික්කසාද වීමට මීට මාස කිහිපයකට පෙර කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරා තිබිණි. ඔහු අද (23 වනදා) සවස සිය තෙවන විවාහය කරගන ඇත. බිරිඳ නිළියක් බවට වාර්තා වේ.
                        ගල්කිස්සේ පිහිටි සුපිරි හෝටලයක දී මෙම විවාහ මංගල්‍යය පැවැත්වූ බවත් එයට  63 දෙනෙකුට පමණක් ආරාධනා කර තිබූ බවත් වාර්ථා වේ. මෙම විවාහ මංගල්‍යය ආවරණය කිරීම මාධ්‍යවේදීන්ට තහනම් වූ බව පැවසේ.
                        සනත් ජයසුරිය පළමු විවාහය බිරිඳ වන සුමුදු ගෙන් වෙන්වූ පසු සැන්ඩ‍්‍රා ටානියා සමග විවාහ වූ අතර එම විවාහයෙන් සනත් හා සැන්ඩ‍්‍රා හට දරුවන් තිදෙනෙක් ද වෙති.

No comments: