බණ්ඩාරවෙල පොලිසිය හදිසියේම නගරය පීරයි
මේ
වනවිට බණ්ඩාරවෙල නගරයේ හදිසි වැටලීමක් සිදු කෙරෙමින් පවතින අතර බණ්ඩාරවෙල
මූලස්ථාන පොලිසිය පොලිස් නිල සුනඛයින්ද කැටුව මේ හදිසි වැටලීම සිදුකරයි.
නගරයේ සැරිසරන වරෙන්තුකරුවන් මෙන්ම සංයුක්ත තැටි අලෙවි සැල්වැනි
සැකකටයුතු ස්ථානද සොයන මේ ක්‍ෂණික වැටලීමට පොලිස් නිලධාරින් සියයකට වැඩි
පරිසක් එක්ව සිටී. බණ්ඩාරවෙල නගරයේ ඉරිදා පොළ පැවැත්වෙන අතර මේ වැටලීම සිදු
කරන බවත් වාර්තාවේ.
No comments:
Post a Comment