Sunday, November 18, 2012

බෝදිලිමෙක් ගල්ගමුවට ඇවිත්



කරමල් බෝදිලිමා යනුවෙන් ද නාසය මොල්ලියක් වැනි කටුස්සකු වශයෙන්ද හැඳින් වෙන මේ බෝදිලිමා ගල්ගමුවේදී ගිරිබවේදී දැක ගත හැකි විය.
පාර මාරුවන්නට ආ මේ කටුස්සා අල්ලා ගත් ගැමියෝ එහි සායනයට ආ මහජන සෞඛ්‍ය නිලධරයනට පෙන්වූහ. ඔවුහු මේ සතා කැලයට මුදා හළහ.

1 comment:

Anonymous said...

බෝදිලිමා කියන්නෙ කටුසු වර්ගයක් නොවෙයි. බකමුනු වර්ගයට අයත් සතෙක්. දෙහිවල සත්ව උද්‍යානයට ගිහින් බලන්න.