Saturday, November 3, 2012

සෝඩියම් බයිකාබනේට් මිශ්‍ර පානීය ජල බෝතල් ගැන ප්‍රවේසමෙන්

සෝඩියම් බයිකාබනේට් මිශ්‍ර ජලය පානීය ජල බෝතල් නිෂ්පාදනය කිරීම සඳහා යොදාගෙන ඇති බවට තොරතුරු ලැබි ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කර සිටී. මෙම ජලය පානය කිරීමෙන් වකුගඩු රෝග, දත්දිරා යාම, ඔස්ටියෝ පෙරෝසිස්, දත් රෝග වැළඳීමේ අවදානමක් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පාරිසරික සෞඛ්‍ය හා වෘත්තීය අධ්‍යක්ෂ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා සඳහන් කළේය.

No comments: