A TNA meeting held in MP Sridaran’s office in Kilinochchi was attacked by a group of people yesterday morning.
A group of people marching in procession and carrying the national flag
attacked the meeting. They had started to throw stones. Around 20
people were injured in the attack and the office was also damaged,
according to reports.
Police said a group of people had stoned a
TNA meeting and fled the scene. Investigations are progressing to
arrest the suspects.
දෙමළ ජාතික සංධානයේ කිලිනොච්චි දිසා
කාර්යාලයයේ සෙනුරාදා (30) පැවති රැස්වීමකට මුහුණු වසාගත් පිරිසක් විසින්
එල්ල කැරුණු ගල් මුල් ප්රහාරයකින් පහළොස් දෙනෙක් පමණ තුවාල ලැබූ බව දෙමළ
ජාතික සංධානය කියයි.
ඇතැම් පරිස් අත ජාතික කොඩි තිබුණු බවත්, පස්
දෙනකුට බරපතල තුවාල කිලිනොච්චි දෙමළ සංධාන රැස්වීමට ගල් ප්රහාරයක්සිදුවූ
බවත් එහි සිටි දෙමළ සංධාන මන්ත්රීවරු කියති.
ප්රහාරය එල්ල වෙද්දී
පාර්ලිමේන්තු මන්ත්රීන් වන පී සුහන්දිරම්, මාවෙයි සේනාධිරාජා, එස්
ශ්රීධරන් හා, එස් සරවනධරන් මහත්වරුද එහි වූහ.
A TNA meeting held in MP Sridaran’s office in Kilinochchi was attacked by a group of people yesterday morning.
A group of people marching in procession and carrying the national flag attacked the meeting. They had started to throw stones. Around 20 people were injured in the attack and the office was also damaged, according to reports.
Police said a group of people had stoned a TNA meeting and fled the scene. Investigations are progressing to arrest the suspects.
දෙමළ ජාතික සංධානයේ කිලිනොච්චි දිසා කාර්යාලයයේ සෙනුරාදා (30) පැවති රැස්වීමකට මුහුණු වසාගත් පිරිසක් විසින් එල්ල කැරුණු ගල් මුල් ප්රහාරයකින් පහළොස් දෙනෙක් පමණ තුවාල ලැබූ බව දෙමළ ජාතික සංධානය කියයි.
ඇතැම් පරිස් අත ජාතික කොඩි තිබුණු බවත්, පස් දෙනකුට බරපතල තුවාල කිලිනොච්චි දෙමළ සංධාන රැස්වීමට ගල් ප්රහාරයක්සිදුවූ බවත් එහි සිටි දෙමළ සංධාන මන්ත්රීවරු කියති.
ප්රහාරය එල්ල වෙද්දී පාර්ලිමේන්තු මන්ත්රීන් වන පී සුහන්දිරම්, මාවෙයි සේනාධිරාජා, එස් ශ්රීධරන් හා, එස් සරවනධරන් මහත්වරුද එහි වූහ.
No comments:
Post a Comment