Friday, April 12, 2013

අවුරුදු සමයේ නීති කැඩූ වෙළෙඳුන් 3058 කට නඩු

සිංහල අලුත් අවුරුදු උත්සව සමයේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දිවයින පුරා සිදු කළ වැටලීම් වලින් පාරිභෝගික පනත උල්ලංඝනය කළ වෙළෙඳුන් තුන්දහස්‌ පනස්‌ අටදෙනකුට එරෙහිව නඩු පවරා තිබේ.

No comments: