Thursday, April 18, 2013

ඔබාමාට විෂ දැමූ ලිපියක්‌ එයි

 ඇමරිකානු ජනාධිපති බැරක්‌ ඔබාමා වෙත එවූ විෂ ද්‍රව්‍යයක්‌ සහිත ලිපියක්‌ ඊයේ (17 වැනිදා) ධවල මන්දිර තැපැල් අංශය විසින් සොයාගෙන ඇත.මෙවැනිම ලිපියක්‌ 2001 වසරේදීත් එවා තිබූ අතර එහි ඇන්ත්‍රැක්‌ස්‌ නමැති විෂ රසායන ද්‍රව්‍යය අඩංගුව තිබිණි.

No comments: