Friday, April 12, 2013

අමානුෂික ලෙස ප්‍රහාර එල්ල කර වනජීවී දැලෙන් 'වැලිගොව්වෝ' පනිති

ඇලහැර ගිරිතලේ රක්‍ෂිතයේ අඹන් ගඟ පාලම අසල අනවසර වැලි ගොඩ දැමීමේ නිරතව සිටි වැලි ජාවාරම්කරුවන් පිරිසක්‌ අත්අඩංගුවට ගැනීමට පෙරේදා (10) රාත්‍රි එහි ගිය වනජීවී නිලධාරීන් පිරිසකට අමානුෂික ලෙස පහර දුන් එම ජාවාරම්කරුවන් පලාගොස්‌ ඇත.

No comments: