රුසියාවේ දෙදෙනෙක් සංචාරක අවුරුදු කුමරියයි, කුමරයි
ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශය විසින් මීගමුව වෙරළ තීරයේදී
පැවති සිංහල අළුත් අවුරුදු උළෙලේදී සංචාරක අවුරුදු කුමරිය සහ කුමාරා ලෙස
රුසියානු ජාතික යෙව්ග්නියා කොටෙන්කෝ මෙනවියත් සෝටා කිලාට්සේ මහතාත් කිරුළු
පැළදූහ.
ශ‍්‍රී ලංකාවට පමණක්
සුවිශේසී සංස්කෘතික අංග සහ චාරිත‍්‍ර වාරිත‍්‍ර ලොවට විදහාපාමින් පැවත්වූ
මෙම උළෙලේ අරමුණ වුයේ ශ‍්‍රී ලංකාව සංචාරය කිරීම සඳහා ඉතා සුබවාදී
ගමනාන්තයක් යන පණිවිඩය ලෝකය වෙත ලබාදීමයි.
සංචාරක අවුරුදු කුමරා
හා අවුරුදු කුමරිය තේරීමේ තරගය පැමිණ සිටි විදෙස් අමුත්තන්ගේ සිත් ඇඳ
බැඳගත් අංගයක් වූ අතර කොට්ටපොර, කඹ ඇදීම, බැලූම් පිපිරවීම සහ ලිස්සන ගසේ
නැගීම, කණා මුට්ටි බිදීම වැනි අවුරුදු ක‍්‍රීඩාවලටද සහභාගිවීමේ අවස්ථාවද
ඔවුනට උදා විය.
මෙම උත්සවයට සහභාගිවූ සියලූ අමුත්තන් සිංහල
චාරිත‍්‍රානුකූලව පිළිගනු ලැබූ අතර, ඔවුනට සිංහල සංස්කෘතික නර්තනාංග සහ
රබන් ගැසීම මගින් විනෝදාශ්වාදය සපයන ලදී. එමෙන්ම මෙහිදී ඔවුන්හට කැවුම්,
කිරිබත් මෙන්ම දේශීය රසකැවිලි පිසින ආකාරය දැකබලා ගැනීමට මෙන්ම ඒවා රස
විඳීමටත් අවස්ථාවක් උදාවිය.
ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල්
රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයේ
සභාපති භාෂ්වර ගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ සංවිධානය තර තිබූ උත්සවය
වර්ණවත් කර ගැනීමෙහිලා දී බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති ක්ලෝඞ්
තෝමස් මහතා විශේෂ දායකත්වයක් සපයා තිබුණි.
බස්නාහිර පළාත් සංචාරක
අමාත්‍ය නිමල් ලන්සා, ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයේ
කලමනාකරණ අධ්‍යක්ෂ ?මි ජවුපර්, බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති
ක්ලෝඞ් තෝමස් යන මහත්වරුන් මෙහි ප‍්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් සහභාගි
වූහ.
රුසියාවේ දෙදෙනෙක් සංචාරක අවුරුදු කුමරියයි, කුමරයි
ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශය විසින් මීගමුව වෙරළ තීරයේදී පැවති සිංහල අළුත් අවුරුදු උළෙලේදී සංචාරක අවුරුදු කුමරිය සහ කුමාරා ලෙස රුසියානු ජාතික යෙව්ග්නියා කොටෙන්කෝ මෙනවියත් සෝටා කිලාට්සේ මහතාත් කිරුළු පැළදූහ.
ශ‍්‍රී ලංකාවට පමණක් සුවිශේසී සංස්කෘතික අංග සහ චාරිත‍්‍ර වාරිත‍්‍ර ලොවට විදහාපාමින් පැවත්වූ මෙම උළෙලේ අරමුණ වුයේ ශ‍්‍රී ලංකාව සංචාරය කිරීම සඳහා ඉතා සුබවාදී ගමනාන්තයක් යන පණිවිඩය ලෝකය වෙත ලබාදීමයි.
සංචාරක අවුරුදු කුමරා හා අවුරුදු කුමරිය තේරීමේ තරගය පැමිණ සිටි විදෙස් අමුත්තන්ගේ සිත් ඇඳ බැඳගත් අංගයක් වූ අතර කොට්ටපොර, කඹ ඇදීම, බැලූම් පිපිරවීම සහ ලිස්සන ගසේ නැගීම, කණා මුට්ටි බිදීම වැනි අවුරුදු ක‍්‍රීඩාවලටද සහභාගිවීමේ අවස්ථාවද ඔවුනට උදා විය.
මෙම උත්සවයට සහභාගිවූ සියලූ අමුත්තන් සිංහල චාරිත‍්‍රානුකූලව පිළිගනු ලැබූ අතර, ඔවුනට සිංහල සංස්කෘතික නර්තනාංග සහ රබන් ගැසීම මගින් විනෝදාශ්වාදය සපයන ලදී. එමෙන්ම මෙහිදී ඔවුන්හට කැවුම්, කිරිබත් මෙන්ම දේශීය රසකැවිලි පිසින ආකාරය දැකබලා ගැනීමට මෙන්ම ඒවා රස විඳීමටත් අවස්ථාවක් උදාවිය.
ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයේ සභාපති භාෂ්වර ගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ සංවිධානය තර තිබූ උත්සවය වර්ණවත් කර ගැනීමෙහිලා දී බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති ක්ලෝඞ් තෝමස් මහතා විශේෂ දායකත්වයක් සපයා තිබුණි.
බස්නාහිර පළාත් සංචාරක අමාත්‍ය නිමල් ලන්සා, ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයේ කලමනාකරණ අධ්‍යක්ෂ ?මි ජවුපර්, බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති ක්ලෝඞ් තෝමස් යන මහත්වරුන් මෙහි ප‍්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් සහභාගි වූහ.

No comments:
Post a Comment