ආර්. දුමින්ද සිල්වා මන්තී‍්‍රවරයාට ඇප හිමිවෙයි.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වාට කොළඹ මහාධිකරණය විසින්
(24දා) ඇප ලබාදුන්නා. මුල්ලේරියාව සිද්ධියේදී බරපතල තුවාල ලැබූ
මන්තී‍්‍රවරයා සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිට පසුගිය මාර්තු 05
වැනිදා දිවයිනට පැමිණියා. අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ආර්. දුමින්ද
සිල්වා මන්තී‍්‍රවරයාව පෞද්ගලික රෝහලකට ඇතුළත් කළා. මේ වනවිටත් ඔහු එම
පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
ආර්. දුමින්ද සිල්වා මන්තී‍්‍රවරයාට ඇප හිමිවෙයි.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වාට කොළඹ මහාධිකරණය විසින් (24දා) ඇප ලබාදුන්නා. මුල්ලේරියාව සිද්ධියේදී බරපතල තුවාල ලැබූ මන්තී‍්‍රවරයා සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිට පසුගිය මාර්තු 05 වැනිදා දිවයිනට පැමිණියා. අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ආර්. දුමින්ද සිල්වා මන්තී‍්‍රවරයාව පෞද්ගලික රෝහලකට ඇතුළත් කළා. මේ වනවිටත් ඔහු එම පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

No comments:
Post a Comment