Friday, April 12, 2013

මෝටර් රථ ආනයනය 50% කින් අඩුවෙයි

2011 වසරේ ශීඝ්‍ර වර්ධනයට සාපේක්‍ෂව 2012 වසරේදී වාහන ආනයන වියදම එක්‌සත් ජනපද ඩොලර් මිලියන 495 ක්‌ හෙවත් සියයට 43.8 ක්‌ දක්‌වා ශීඝ්‍ර අඩුවීමක්‌ වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු 2012 වාර්ෂික වාර්තාවෙන් පෙන්වා දෙයි.

No comments: