විදුලි
බිලට එරෙහිව පාරට බහිනවා
වැඩි
කරනු ලැබූ විදුලි ගාස්‌තුව නැවත හකුලාගන්නා තුරු ජනතාව
සමග පාරට බැස විරෝධතා පවත්වන බව එක්‌සත් ජාතික පක්‍ෂ
මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා ඊයේ (22 වැනිදා)
පැවැසීය.
No comments:
Post a Comment