Friday, April 19, 2013

මඩකලපුවේ දෙමාපියන් නැති දරුවන් 16001 ක්‌!

මඩකලපු දිස්‌ත්‍රික්‌කයේ වැන්දඹුවන් විසිහතර දහසක්‌ හා දෙමාපියන් නොමැති දරුවන් 16001 දෙනකු සිටින බව මඩකලපු දිස්‌ත්‍රික්‌ ලේකම් පී. එස්‌. එම්. චාල්ස්‌ මහතා පැවසීය.

මඩකලපු දිස්‌ත්‍රික්‌කයේ උත්සාහවන්තයන්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනය විවෘත කිරීමේ උළෙලේ විශේෂ අමුත්තා ලෙස සහභාගි වෙමින් ඒ මහතා එසේ පැවසීය.

විදේශීය සංචාරකයන් දේශීය තල් හා කොහු නිෂ්පාදන මිලදී ගැනීමට දැඩි කැමැත්තක්‌ දක්‌වන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

No comments: