Monday, April 1, 2013

බොහෝම අගෙයි.. බොහෝම අගෙයි.......................! ----------------- A proud dad

ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ෆයිව්නේෂන් රග්බි තරගාවලියේ චීන තායිපේට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 39ට 8ක් ගෙන ජය වාර්තා කිරීමට සමත් විය. කොළඹ හැව්ලොක් පිටියේදී
(31දා) සවස පැවැති එකී තරගය නැරඹීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය මෙන්ම ඇමති ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් එක්ව සිටියහ. මේ එහි දසුනකි.

President Mahinda Rajapaksa was seen enjoying the sight of his two sons Namal (a ruling party MP) and Yoshitha, the captain of the Lankan side that took on Chinese Taipei in a Asian 5 nations rugby match that was played last evening at the Havelocks Sports Club grounds in Colombo. Sri Lanka won the match convincingly.

No comments: