Saturday, April 20, 2013

Breaking NEWS ... Train - Bus Clash at Beruwala

බේරුවල බස් - දුම්රිය අනතුරකින් 34 කට තුවාල

බේරුවල - රොක්ලන්ඞ් අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී අද පස්වරුවේ බස් රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් පුද්ගලයන් 34 දෙනෙකු තුවාල ලබා කළුතර - නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඉන් 04 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පි‍්‍රශාන්ත ජයකොඩි සඳහන් කළේ. කොළඹ සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියක මහනුවර සිට චාරිකාවක පැමිණි පෞද්ගලික බස් රථයක් ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

No comments: