Wednesday, April 17, 2013

වසන්ත සැණකෙළියේ බෝට්‌ටු තරග


වසර ගණනාවකට පසුව නුවරඑළිය සීතල වසන්තයට බෝට්‌ටු තරගාවලියක්‌ එක්‌විය.

මෙය පැවැත්වූයේ නුවරඑළිය ග්‍රෙගරිවැව ඉස්‌මත්තේදීය. නුවරඑළිය මහ නගර සභාවේ ද සහාය ඇතිව ශ්‍රී ලංකා නාවික හමුදාව මෙය සංවිධානය කර තිබුණු අතර එය නැරඹීම සඳහා විශාල පිරිසක්‌ ද එක්‌ව සිටියහ.

No comments: