Wednesday, April 17, 2013

සූර්ය මංගල්‍යය 2013 අවුරුදු කුමරියෝ.....

  ස්‌වාධීන රූපවාහිනි සේවයේ මාධ්‍ය අනුග්‍රහයෙන් මහනුවර කුණ්‌ඩ සාලේ පල්ලේකැලේ පැවැති සූර්ය මංගල්‍යය 2013 බක්‌ මහ උළෙල "ක්‌ලීන් ඇන්ඩ් ක්‌ලියර්" අවුරුදු කුමරිය ලෙස කිරුළ පැළඳි සඳුනිකා තෙන්න කෝන් (මැද) දෙවැනි ස්‌ථානය හිමි කරගත් වින්ධ්‍යා කුරේ (වම) සහ තෙවැනි ස්‌ථානය හිමිකරගත් ඉෂාරා දිල්මි (දකුණ) ඡායාරූප යේ වෙති.

No comments: