අහසට ගිය විදුලි බිලට - නගර සබේ බල පෙන්වයි ------------
නව විදුලි ගාස්තු සංශෝධනයට විරෝධය දක්වමින් කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්රීවරු (30දා) උද්ඝෝෂණයක් පැවැත්වූහ.
නගරාධිපති ඒ.ජේ.එම්.මුසම්මිල් , උප නගරාධිපති ටයිටස් පෙරේරා ඇතුළු ආණ්ඩු
පක්ෂ මන්ත්රීවරු කළු සාඨක පැළද විරෝධතා පුවරු ප්රදර්ශනය කරමින්
ඉටිපහන් දල්වා ගෙන උද්ඝෝෂණය කළහ.
නව විදුලි ගාස්තු සංශෝධනයට විරෝධය දක්වමින් කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්රීවරු (30දා) උද්ඝෝෂණයක් පැවැත්වූහ.
නගරාධිපති ඒ.ජේ.එම්.මුසම්මිල් , උප නගරාධිපති ටයිටස් පෙරේරා ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්රීවරු කළු සාඨක පැළද විරෝධතා පුවරු ප්රදර්ශනය කරමින් ඉටිපහන් දල්වා ගෙන උද්ඝෝෂණය කළහ.
No comments:
Post a Comment