Thursday, April 18, 2013

මියගිය හා ආබාධිත රණවිරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම

රාජ්‍ය ආරක්‌ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය මගින් ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ මියගිය හා ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන්ගේ දූ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී ඊයේ (17 දා) සිදු කෙරුණු අයුරුයි මේ. මෙවර සිදු කෙරුණේ එම වැඩපිළිවෙළේ 12 වැනි අදියරයි. ආරක්‌ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි අයෝමා රාජපක්‌ෂ මහත්මිය ද ඡායාරූපයේ වෙයි.

No comments: