සෞදි අරාබියේ දමාම්හි රැඳවුම් මධ්‍යස්ථානයක ශ්‍රි ලාංකික ගෘහ සේවිකාවන්ට
වධහිංසා පැමිණ වූ විදේශ රැකියා නියෝජිත ආයතනය තහනම් කර තිබේ.
එම ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් පිරිසට අමානුෂික ලෙස පහර දෙන දර්ශන පෙලක් පසුගියදා නිව්ස් ෆස්ට් තුළින් ද අප විකාශය කළේය.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමානාධිකාරී මංගල රන්දෙණිය මහතා
පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් සෞදි රජය දැනුවත් කර ඇති බවය.
සෞදි අරාබියේ දමාම්හි රැඳවුම් මධ්‍යස්ථානයක ශ්‍රි ලාංකික ගෘහ සේවිකාවන්ට
වධහිංසා පැමිණ වූ විදේශ රැකියා නියෝජිත ආයතනය තහනම් කර තිබේ.
එම ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් පිරිසට අමානුෂික ලෙස පහර දෙන දර්ශන පෙලක් පසුගියදා නිව්ස් ෆස්ට් තුළින් ද අප විකාශය කළේය.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමානාධිකාරී මංගල රන්දෙණිය මහතා පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් සෞදි රජය දැනුවත් කර ඇති බවය.

No comments:
Post a Comment