“හම්බන්තොට මාගම්පුර වරාය ,හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය
,හම්බන්තොට මත්තල ගුවන් තොටුපල සුදු අලි. ඉදිරි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක
දී මේවා කෞතුකාගාර බවට පත් කිරීමට සිදුවෙනවා.වෙන කරන්න දෙයක් නෑ” යි
එක්සත් ජාතික පක්ෂය පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
“කතාවක් තියෙනවා,රෝස ඩොල්ෆින් බලන්න කල්පිටි යන්න ඕණ.නිල් තල්මස්සු බලන්න
මිරිස්සට යන්න ඕණ.සිදු අලි බලන්න හම්බන්තොටට යන්න. කොළඹ පැවති මාධ්‍ය
හමුවකදී ප්‍රකාශ කළේ ප්‍රදේශයේ පාරිසරික ක්‍රියාදාමය පිළිබඳ කිසිඳු
අවධානයක් සිදුනොකර ගුවන් තොටුපලේ ඉදිකිරීම් සිදු කිරිමෙන් ගැටළු රැසක් පැන
නැගි ඇති බවය.
“හම්බන්තොට මාගම්පුර වරාය ,හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය
,හම්බන්තොට මත්තල ගුවන් තොටුපල සුදු අලි. ඉදිරි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක
දී මේවා කෞතුකාගාර බවට පත් කිරීමට සිදුවෙනවා.වෙන කරන්න දෙයක් නෑ” යි
එක්සත් ජාතික පක්ෂය පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
“කතාවක් තියෙනවා,රෝස ඩොල්ෆින් බලන්න කල්පිටි යන්න ඕණ.නිල් තල්මස්සු බලන්න මිරිස්සට යන්න ඕණ.සිදු අලි බලන්න හම්බන්තොටට යන්න. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ ප්‍රදේශයේ පාරිසරික ක්‍රියාදාමය පිළිබඳ කිසිඳු අවධානයක් සිදුනොකර ගුවන් තොටුපලේ ඉදිකිරීම් සිදු කිරිමෙන් ගැටළු රැසක් පැන නැගි ඇති බවය.

No comments:
Post a Comment