Wednesday, April 3, 2013

බඩු මිල ඉහළ ගියාට ජවිපෙ පාරට බසී




විදුලිය බිල හා බඩු මිල ඉහළ දැමීමට එරෙහිව රජයට විරෝධය පළකිරීමේ උද්ඝෝෂණයක්‌ ඊයේ (02 දා) ඇඹිලිපිටිය නගරයේදී පැවැත්විණි. කොළොන්න ජ.වි.පෙ. බලමණ්‌ඩලය සංවිධානය කළ මෙම උද්ඝෝෂණයට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්‌ථානයේ සභාපති කේ. ඩී. ලාල් කාන්ත මහතා ඇතුළු පිරිසක්‌ එක්‌ව සිටි අයුරු.

No comments: