පොළොන්නරුව
සෝමිල් හංදියේ පිහිටි සණස බැංකුවට අයත් ගොඩනැගිල්ලක් ශුද්ධ පවිත්රකර කසල
ගොඩඩ ගිනි තැබීමේදි ඒ තුළ තිබුණු බෝම්බයක් පුපුරායාමෙන් සණස කළමනාකාරිණිට
ඇතුළු 4 දෙනෙක් 04 වෙනිදා සවස තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇත. තුවාල කරුවන් අතර කළමනාකාරිණියට අමතරව තවත් කාන්තාවක් ද සිටන බවත් ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවත් පොලිසිය පවසයි.
No comments:
Post a Comment