සාලියවැව - විළඳගගොඩ රාජමහා විහාරගේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ වෙඩි වැදීමකින් තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුළත් කර ඇත. අද (09) වැනි දින දහවල් මෙම සිදුවීම සිදුවී ඇත. තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ විළඳගොඩ රාජමහා විහාරගේ විහාරාධිපතිව වැඩ විසූ අනුරාධපුර චන්දවිමල ස්වාමීන් වහන්සේය.තුවාල ලබා ඇති ස්වාමීන් වහන්සේ කළක් දොළුකන්ද විහාරස්ථානගේද වැඩ සිට ඇත.
තුවාල ලබා ඇති ස්වාමීන් වහන්සේ උන්වහන්සේ වැඩ වාසය කරන විහාරස්ථානගේ සිට
පිටතට වැඩම කරමින් සිටින විට සතුන්ට ඇටවු ගිනි අවියකට ගොඳුරු වී ඇති බව
දැනට කරන ලද විමර්ශණ වලදී ගහලිවී ඇති බව සාලියවැව පොලීසිය කියයි.
තුවාල ලබා රෝහල් ගත කර ඇති ස්වාමීන් වහන්ගසේට එල්ලවු ගිනි අවියේ හිමිකරු
කව්රුන්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව සාලියවැව පොලීසිය
කියයි. තුවාල ලබා ඇති ස්වාමීන් වහන්සේ ශල්‍යකර්මයක් සඳහා යොමු කළ බව පුත්තලම මුලික රෝහල් ප්රකාෂිකාවක් කියා සිටියාය.
No comments:
Post a Comment