බුලත්සිංහල
නාරගල පාලම අසලින් පසුගියදා කළු ගඟට පැන්න පාසල් සිසුවාගේ මළ සිරුර ඊයේ
(08) හවස කළුගගේ දේවමුල්ල ප්රදේශයේ පාවෙමින් තිබියදී ප්රදේශවාසීන්ට හමුවී
ඇතැයි බුලත්සිංහල පොලිසිය කියයි. බුලත්සිංහල ගෝවින්න රැටියල පදිංචි පාසල්
සිසුවෙකු මෙසේ මරණයට පත්ව ඇත. සිය කොණ්ඩය කැපීමේ දී වැඩිහිටියන්ගේ උපදෙස්
වලට විරෝධය පා මෙසේ යතුරුපැදිය, ජංගම දුරකථනය, සෙරෙප්පු කුට්ටම නාරගල පාලම
අසල තබා මිතුරෙකුට දුරකථන ඇමතුමක්ද දී ගඟට පැන ඇතැයි ප්රදේශවාසීහු කියති.
No comments:
Post a Comment