Saturday, November 10, 2012

සිය නිවස තුළදී ගෙල වැලලාගත් තරුණියක් ඊයේ (09 වනදා) ‍කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රත්ගම එළුවකන්ද ප්‍රදේශයේ පදිංචි අවුරුදු 20ක් වයැති නදීෂාද සිල්වා නැමැත්තියයි.
පෞද්ගලික හෙදියක් ලෙස රැකියාවේ නිරත වීමට  පියා විසින් අවසර නොදීම හේතුවෙන් ඇතිවූ සිත්තැවුලෙන් මෙම මරණය සිදු කරගෙන ඇති බව රත්ගම පොලිසිය සඳහන් කළේය.

No comments: