Sunday, April 7, 2013

ආගමික සේවාව සලකා ගෞරව නාම‍යක් පිරිනමති


dhanoj 









ධනෝජ් මිගහපොල පදනමේ සභාපති නීතිඥ ධනෝජ් මිගහපොල මහතා විසින් සිදුකරන ආගමික හා සමාජයීය සේවාව අගය කරමින් ත්‍රෛනිකායක මහා සංඝරත්නය විසින් මොරටුව ද සොයිසාරාමයේදි අපේ‍්‍රල් මස 02 වනි දින පැවැති මානව හිතවාදී ව්‍යාපාරයේදී ඒ මහතාට නිපුන් ශී‍්‍ර ජන රංජන දේශමාන්‍ය ගෞරව නාමය පිරි නමන ලදි.

No comments: