Friday, April 12, 2013

තමිල්නාඩු විරෝධයට එරෙහිව ශ්‍රී ලංකා කලාකරුවෝ අධිෂ්ඨාන පූජාවක..

තමිල්නාඩු කලාකරුවන් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව පසුගිය අප්‍රේල් 02 වැනිදා තමිල්නාඩුවේදී පවත්වන ලද විරෝධතාවයට ප්‍රතිචාරයක්‌ ලෙස ශ්‍රී ලාංකේය කලාකරුවන්ගේ ජාතික සංවිධානයේ මෙහෙයවීමෙන් අධිෂ්ඨාන පූජාවක්‌ කොළඹ නිදහස්‌ චතුරශ්‍රයේදී ඊයේ "එන්න සත්‍ය දකින්න" මැයෙන් මෙම අධිෂ්ඨාන පූජාව පැවැත්වූ අතර ශ්‍රී ලංකාවේ විවිධ කලා ක්‍ෂේත්‍ර නියෝජනය වන අයුරින් කලාකරුවෝද, ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහ විද්වත්හු ද මෙම අවස්‌ථාවට සහභාගි වූහ.


No comments: