Wednesday, April 3, 2013

රනිල් - අද්වානි හමුවී.....

විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා භාරතීය ජනතා පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායක එල්.කේ. අද්වානි මහතා ඊයේ නවදිල්ලිහිදී හමුවිය. එහිදී අද්වානි මහතා තමන් රචනා කළ ග්‍රන්ථ කිහිපයක්‌ විපක්‍ෂ නායකවරයාට පිරිනමන අයුරු ඡායාරූපයේ වේ.

No comments: