කොරියා දෙක ගිනියම් වේ
ශ්‍රී
ලාංකිකයන් ඇතුළු සියලුම විදේශිකයන්ට හැකි
ඉක්මනින් දකුණු කොරියාවෙන් ඉවත් වන්නැයි උතුරු
කොරියාව ඊයේ (9) අනතුරු අඟවා ඇත. යුදමය තත්ත්වයක්
ඇති වුව හොත් දකුණු කොරියාවේ සිටින ශ්‍රී
ලාංකිකයන් ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව
විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන්
පෙරේරා මහතා පැවසීය.
No comments:
Post a Comment