හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ “ප්රජාතන්ත්රවාදී පක්ෂය“ පක්ෂයක් ලෙස පිළිගානීමට මැතිවරණ කොමසාරිස් වරයා තීරණය කරයි.
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා නායකයා ලෙසද, මේජර් ජෙනරාල් සුනිල් සිල්වා
සභාපතිවරයා ලෙසද, ආනන්ද මානවඩු ලේකම් ලෙසද භාණ්ඩාගාරික ගයා පෙරේරා බස්නායක
වශයෙන්ද සඳහන් ගිනිසිළුව ලාංඡනය සහිතව ප්රජාතන්ත්රවාදී පක්ෂය පිළිගත්
දේශපාලන පක්ෂයක් ලෙස මැතිවරණ කොමසාරිස්වරයා විසින් (01දා) පිළිගෙන තිබේ.
ඉකුත් මස 28දා සරත් ෆොන්සේකා මහතා විසින් ගිනිසිළුව ලාංඡනය සහිතව පිළිගත්
දේශපාලන පක්ෂයක් ලෙස සිය පක්ෂයේ ලියාපදිංචිය තහවුරු කරන ලෙස ඉල්ලා මැතිවරණ
කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කළේය.
එම ඉල්ලීමට අනුව මෙම තින්දුව ප්රකාශයට පත්කර තිබේ.
මේ අනුව මේවනවිට ශ්රී ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂ ගණන 64 දක්වා ඉහල යයි.
එම පක්ෂය අනුමත කරමින් මැතිවරණ කොමසාරිස්වරයා පක්ෂ ලෙකම් ආනන්ද මානවඩු
මහතා වෙත යැවු ලිපිය පහතින්
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ “ප්රජාතන්ත්රවාදී පක්ෂය“ පක්ෂයක් ලෙස පිළිගානීමට මැතිවරණ කොමසාරිස් වරයා තීරණය කරයි.
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා නායකයා ලෙසද, මේජර් ජෙනරාල් සුනිල් සිල්වා සභාපතිවරයා ලෙසද, ආනන්ද මානවඩු ලේකම් ලෙසද භාණ්ඩාගාරික ගයා පෙරේරා බස්නායක වශයෙන්ද සඳහන් ගිනිසිළුව ලාංඡනය සහිතව ප්රජාතන්ත්රවාදී පක්ෂය පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස මැතිවරණ කොමසාරිස්වරයා විසින් (01දා) පිළිගෙන තිබේ.
ඉකුත් මස 28දා සරත් ෆොන්සේකා මහතා විසින් ගිනිසිළුව ලාංඡනය සහිතව පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සිය පක්ෂයේ ලියාපදිංචිය තහවුරු කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කළේය.
එම ඉල්ලීමට අනුව මෙම තින්දුව ප්රකාශයට පත්කර තිබේ.
මේ අනුව මේවනවිට ශ්රී ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂ ගණන 64 දක්වා ඉහල යයි.
එම පක්ෂය අනුමත කරමින් මැතිවරණ කොමසාරිස්වරයා පක්ෂ ලෙකම් ආනන්ද මානවඩු මහතා වෙත යැවු ලිපිය පහතින්
No comments:
Post a Comment