Monday, April 1, 2013

පැපිලියාන සැකකරුවෝ 4ක් රිමාන්ඩ්

පැපිලියාන ෆැෂන්බග් ආතනයට පසුගිය බ්‍රහස්පතින්දා ගල්මුල් ප්‍රහාරයක් එල්ල කළ පිරිසේ සිටි පාසල් සිසුවකු ඇතුළු 4 දෙනෙක් අද ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.
පාසල් සිසුවාට ඇප නියම කළ මහේස්ත්‍රාත් 4දෙනකු රිමාන්ඩ් භාරයට පත් කළේය.
තවත් සැකකරුවන් පිරිසක් සමග ඔවුන් අඟහරුවාදා (2දා)හදුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
Target-news - පැපිලියාන සැකකරුවෝ 4ක් රිමාන්ඩ්
-----------------Four suspects arrested
 
පැපිලියාන ෆැෂන්බග් ආතනයට පසුගිය බ්‍රහස්පතින්දා ගල්මුල් ප්‍රහාරයක් එල්ල කළ පිරිසේ සිටි පාසල් සිසුවකු ඇතුළු 4 දෙනෙක් අද ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.
පාසල් සිසුවාට ඇප නියම කළ මහේස්ත්‍රාත් 4දෙනකු රිමාන්ඩ් භාරයට පත් කළේය.
තවත් සැකකරුවන් පිරිසක් සමග ඔවුන් අඟහරුවාදා (2දා)හදුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට නියමිතය.                                                              

Four persons allegedly involved in the attack on the Fashion Bug store in Pepiliyana were presented at an identification parade today.

The suspects  were remanded until Tuesday after being produced before Nugegoda Acting Magistrate Tissa Wijeratne, recently.

The suspects include a businessman, owner of a communication shop and an employee of the Dehiwala – Mount Lavinia Municipal council.

Anura S. Liyanage Target-news - 2013 අපේ‍්‍රල් මස 01-

No comments: