සිංහල බෞද්ධ ජනතාවට එරෙහිව කටයුතු කරන ඇමතිවරුන්ගේ ඔලුව පරික්ෂා කිරීම
සඳහා මාස 2-3 කට වරක් එවැනි ඇමතිවරු අංගොඩ මානසික රෝහලට යවන්නැයි බොදුබල
සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්
ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීමක් කළහ.
බොදුබල සේනා සංවිධානය තහනම් කරන ලෙසට අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කර
ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් උන්වහන්සේ එබව පැවසුයේ
(31දා) පන්නල නගරයේ පැවති එම සංවිධානයේ රැස්වීමක් අමතමිනි.
ජාතිවාදය අවුස්සන, ජනතාව තුළ ජාතිවාදී හා ආගම්වාදී හැඟීම් ප්‍රචණ්ඩකාරී ලෙස
ඉස්මතු කරවන ආකාරයේ ප්‍රකාශන නිකුත් කරන්නන්ට සහ ඊට අදාළ සම්මන්ත්රණ
පවත්වන්නන්ට එරෙහිව නීත්‍යනුකූලව කටයුතු කිරීම සහ දැඩි දඬුවම් පැමිණවීමට
අදාළව කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඉදිරිපත් කරන බව, ජාතික භාෂා හා සමාජ
ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
ඕනෑම අයෙකුට සංවිධානයක් ගොඩනගා ගැනීමට ප්රජාතන්ත්රවාදී අයිතියක් පවතින
බවත්, එවැනි සංවිධාන කිසිවක් තහනම් කරන්න යැයි තමන් ප්‍රකාශ නොකරන බවත්,
අමාත්‍යවරයා අවධාරණය කළේය.
එහෙත් ඒවා තුළින් කිසිවිටෙක සාමාන්‍ය ජනතාව ප්රකෝපකාරී කරවන ආකාරයේ උසිගැන්වීම් කිරීම නීති විරෝධී බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
එබැවින් එවැනි පුද්ගලයන්ට එරෙහිව දැඩි දඬුවම් පැමිණවිය යුතු බවත්, එවැනි
වැරදි සම්බන්ධයෙන් දඬුවම් පැමිණවීම සඳහා දැනට පවතින දණ්ඩ නීති සංග්‍රහයේ
ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බවත්, අමාත්‍යවරයා කීය.
එමනිසා එවැනි පුද්ගලයන්ට එරෙහිව දඬුවම් පැමිණවිය හැකි ආකාරයට මෙම නීති සංශෝධනය වීම ද අත්‍යවශ්‍ය බවත් ඇමතිවරයා සඳහන් කළේය.
Secretary of Bodu Bala Sena organization Rev. Galagodaatte Gnanasara
thero pleaed the President to arrange routine visits of cabinet
ministers who are betraying the Sinhala Buddhist people, to the Angoda
Lunatic Asylum once every 2-3 months, just to check their sanity.
The Reverend Sir made this remark in a meeting at Pannala, as a
response to a statement made by Minister Vasudeva Nanayakkara that BBS
should be banned.
National Languages and social integration
Minister Vasudewa Nanayakkara recently told the media that he will be
presenting a cabinet paper regarding the strict enforcement of law
against those who are trying to flame racial or religious hatred among
people.
The minister stressed that his views does not mean that he
is not trying to abolish everyone’s’ democratic right to form up an
organization.
But he pointed out that no organization which aggravates the general public can be considered legal.
He thus states that although such trouble makers should be severely
punished, the penal cord is weak in providing strong provisions
regarding such crimes.
Minister Vasudewa points out that because of
such lapses, there need to be changes in the law.
සිංහල බෞද්ධ ජනතාවට එරෙහිව කටයුතු කරන ඇමතිවරුන්ගේ ඔලුව පරික්ෂා කිරීම සඳහා මාස 2-3 කට වරක් එවැනි ඇමතිවරු අංගොඩ මානසික රෝහලට යවන්නැයි බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීමක් කළහ.
බොදුබල සේනා සංවිධානය තහනම් කරන ලෙසට අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් උන්වහන්සේ එබව පැවසුයේ (31දා) පන්නල නගරයේ පැවති එම සංවිධානයේ රැස්වීමක් අමතමිනි.
ජාතිවාදය අවුස්සන, ජනතාව තුළ ජාතිවාදී හා ආගම්වාදී හැඟීම් ප්‍රචණ්ඩකාරී ලෙස ඉස්මතු කරවන ආකාරයේ ප්‍රකාශන නිකුත් කරන්නන්ට සහ ඊට අදාළ සම්මන්ත්රණ පවත්වන්නන්ට එරෙහිව නීත්‍යනුකූලව කටයුතු කිරීම සහ දැඩි දඬුවම් පැමිණවීමට අදාළව කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඉදිරිපත් කරන බව, ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
ඕනෑම අයෙකුට සංවිධානයක් ගොඩනගා ගැනීමට ප්රජාතන්ත්රවාදී අයිතියක් පවතින බවත්, එවැනි සංවිධාන කිසිවක් තහනම් කරන්න යැයි තමන් ප්‍රකාශ නොකරන බවත්, අමාත්‍යවරයා අවධාරණය කළේය.
එහෙත් ඒවා තුළින් කිසිවිටෙක සාමාන්‍ය ජනතාව ප්රකෝපකාරී කරවන ආකාරයේ උසිගැන්වීම් කිරීම නීති විරෝධී බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
එබැවින් එවැනි පුද්ගලයන්ට එරෙහිව දැඩි දඬුවම් පැමිණවිය යුතු බවත්, එවැනි වැරදි සම්බන්ධයෙන් දඬුවම් පැමිණවීම සඳහා දැනට පවතින දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බවත්, අමාත්‍යවරයා කීය.
එමනිසා එවැනි පුද්ගලයන්ට එරෙහිව දඬුවම් පැමිණවිය හැකි ආකාරයට මෙම නීති සංශෝධනය වීම ද අත්‍යවශ්‍ය බවත් ඇමතිවරයා සඳහන් කළේය.
Secretary of Bodu Bala Sena organization Rev. Galagodaatte Gnanasara thero pleaed the President to arrange routine visits of cabinet ministers who are betraying the Sinhala Buddhist people, to the Angoda Lunatic Asylum once every 2-3 months, just to check their sanity.
The Reverend Sir made this remark in a meeting at Pannala, as a response to a statement made by Minister Vasudeva Nanayakkara that BBS should be banned.
National Languages and social integration Minister Vasudewa Nanayakkara recently told the media that he will be presenting a cabinet paper regarding the strict enforcement of law against those who are trying to flame racial or religious hatred among people.
The minister stressed that his views does not mean that he is not trying to abolish everyone’s’ democratic right to form up an organization.
But he pointed out that no organization which aggravates the general public can be considered legal.
He thus states that although such trouble makers should be severely punished, the penal cord is weak in providing strong provisions regarding such crimes.
Minister Vasudewa points out that because of such lapses, there need to be changes in the law.
No comments:
Post a Comment