ස්ත්‍රී දුෂකයන්ට වැට බැදීමේ සමත් කාන්තා යට ඇදුමක් ඉන්දියාවේ
එස්.ආර්.එම් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුවියන් දෙදෙනෙකු විසින්
නිපදවා ඇතැයි වාර්තා වේ.
යට
ඇදුමේ ළැම ප්‍රදේශයේ අධිවෝල්ටීයතා ජනකයක් සවිකර ඇති අතර බලහත්කාරකම් කිරීමේ
අරමුණින්පැමිණෙන්නෙකුට කිලෝ වොල්ට් 3800 ක විදුලි සැරයක් වද්දවා අඩපණ
කිරීමේ හැකියාව ඊට ඇත.මේ විදුලි සැරයෙන් පැළද සිටින්නාට හානියක්
සිදුනොවේ.යට ඇදුමේ ඇතුළු පැත්ත පරිවාරක ද්‍රව්‍යයකින් පරිවරණය කර තිබීම ඊට
හේතුවයි.
නොනවත්වා වාර 82 ක් පමණ එකදිගට විදුලි සැර වැද්දවීමේ හැකියාව මේ වෝල්ටීයතා ජනකයට ඇති බව යට ඇදුම නිර්මාණය කළ සිසුවියන් දෙපළ කියයි.
තවද ජී.පී.එස් (ගෝලීය පිහිටුම් අනාවරක) පද්ධතියක්ද යට ඇදුමට සවි කිරීමටද
ඔවුන් කටයුතු කර තිබේ.එමගින් යට ඇදුම පැළද සිටින්නා අනතුරකට පත්වී ඇත්නම් ඒ
කුමන ප්‍රදේශයකද යන්න පොලිසියට හා හිතවතුන්ට දැන ගැනීමට හැකියාව ලැබේ.
ප්‍රායෝගිකව භාවිතා කිරීමේදී යම් යම් ගැටලූ මතුවිය හැකි වුවද ඒවාට විසදුම්
සොයා ගෙන මේ නිර්මාණය තව දුරටත් වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බව
සිසුවියන් දෙපළ පවසයි.
ස්ත්‍රී දුෂකයන්ට වැට බැදීමේ සමත් කාන්තා යට ඇදුමක් ඉන්දියාවේ
එස්.ආර්.එම් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුවියන් දෙදෙනෙකු විසින්
නිපදවා ඇතැයි වාර්තා වේ.
යට ඇදුමේ ළැම ප්‍රදේශයේ අධිවෝල්ටීයතා ජනකයක් සවිකර ඇති අතර බලහත්කාරකම් කිරීමේ අරමුණින්පැමිණෙන්නෙකුට කිලෝ වොල්ට් 3800 ක විදුලි සැරයක් වද්දවා අඩපණ කිරීමේ හැකියාව ඊට ඇත.මේ විදුලි සැරයෙන් පැළද සිටින්නාට හානියක් සිදුනොවේ.යට ඇදුමේ ඇතුළු පැත්ත පරිවාරක ද්‍රව්‍යයකින් පරිවරණය කර තිබීම ඊට හේතුවයි.
නොනවත්වා වාර 82 ක් පමණ එකදිගට විදුලි සැර වැද්දවීමේ හැකියාව මේ වෝල්ටීයතා ජනකයට ඇති බව යට ඇදුම නිර්මාණය කළ සිසුවියන් දෙපළ කියයි.
තවද ජී.පී.එස් (ගෝලීය පිහිටුම් අනාවරක) පද්ධතියක්ද යට ඇදුමට සවි කිරීමටද ඔවුන් කටයුතු කර තිබේ.එමගින් යට ඇදුම පැළද සිටින්නා අනතුරකට පත්වී ඇත්නම් ඒ කුමන ප්‍රදේශයකද යන්න පොලිසියට හා හිතවතුන්ට දැන ගැනීමට හැකියාව ලැබේ.
ප්‍රායෝගිකව භාවිතා කිරීමේදී යම් යම් ගැටලූ මතුවිය හැකි වුවද ඒවාට විසදුම් සොයා ගෙන මේ නිර්මාණය තව දුරටත් වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බව සිසුවියන් දෙපළ පවසයි.

No comments:
Post a Comment