පොදු රද සමුළුව ලංකාවේ එපා - කරුණා නිධි
පොදු
රාජ්ය මණ්ඩලයීය සමුළුව ශ්රී ලංකාවේ නොපැවැත්විය යුතු බව පවසමින් ඒ
පිළිබඳ කරුණු දැක්වීම සඳහා එම්. කරුණානිධිගේ ඉන්දීය ඩී.එම්.කේ. පක්ෂයේ
නියෝජිතයන් පිරිසක් ලබන 26 දින පොදු රාජ්ය මණ්ඩලයීය නිලධාරීන් හමුවීමට
තීරණය කර ඇත.මෙම හමුව ලන්ඩනයේදී කෙරෙනු ඇති බව තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.
No comments:
Post a Comment