අගහිඟකම් දරන්න බැරිව ගොළු මව දරුවාගේ උගුරේ කාසියක් සිරකොට මරලා
දින එකොළහක් වයසැති සිඟිති පුතුගේ උගුරේ කාසියක් හිරකොට ඝාතනය කළ මවක් පිළිබඳව පුවතක් මහනුවරින් වාර්ථා වේ. ජීවත් කරවන්නට තරම් ආර්ථික ශක්තියක් නැති මවක් මෙලෙස තම සිඟිති පුතාගේ උගුරේ කාසියක් ගිල්වා හිරවීමට හැර මරා දැමීමේ අති බව පැවසේ.
No comments:
Post a Comment