ඔස්ටේලියාවට ගිය ශ්‍රී ලාංකිකයෝ හෙට පිටුවහල් කෙරෙති
බෝට්ටුවකින් ඔස්ටේ්ර ලියාවට පැමිණි ශ්‍රී ලාංකික
ද්‍රවිඩ ජාතිකයන් 66 දෙනකුගෙන් සමන්විත පිරිස ආපසු
ශ්‍රී ලංකාවට පිටුවහල් කරන බව ඔස්ටේ්රලියානු ස්වදේශ
කටයුතු ඇමැති ඡේසන් ක්ලේයාර් ශ්‍රී ලංකා මහ
කොමසාරිස් තිසර සමරසිංහ මහතා වෙත දන්වා ඇත.
No comments:
Post a Comment