විදුලි ගාස්‌තු වැඩි කිරීමට සියයට 95ක් විරුද්ධයි
විදුලි ගාස්‌තු
සංශෝධනය සම්බන්ධව මහජන උප යෝගිතා කොමිසම හමුවේ
ලිඛිත හා වාචිකව අදහස් දැක්‌වූ පාරිභෝගිකයන්ගෙන්
සියයට අනූපහක්‌ම (95%) ලංකා විදුලිබල මණ්‌ඩලය
ප්‍රකාශයට පත්කළ නව ගාස්‌තු අය ක්‍රමයට විරුද්
ධත්වය පළ කර තිබේ.
No comments:
Post a Comment