Sunday, April 7, 2013

පාසැල් සිසුවියන් යට කළ මන්ත්‍රීට ඇපය රුපියල් 5000/-යි

adika 







මෝටර් රථයක් අනාරක්ෂිත අන්දමින් ධාවනය කොට මර්‍ගය අයිනෙන් පා ගමනින් ගමන් කරමින් සිටි පාසල් ශිෂ්‍යාවන් දෙදෙනෙකු අනතුරට පත් කිරීම, මර්‍ගය අයිනේ නතර කර තිබූ යුතුරු පැදි තුනකට හා වෙළඳ සැලකට අලාභ හානි කිරීම යන චෝදනා යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ඒ.පී. කරුණාරත්න මහතා රුපයිල් පන්දහසක (5000/-) මුදල් ඇප මත මුදාහැරීමට ඊයේ (06) මහියංගන මහේස්ත්‍රාත් ඉන්දික රුවන්ද සිල්වා මහතා නියෝග කළේය.

No comments: