Friday, December 7, 2012

සා.පෙළ හා හැඳුනුම්පත ගැටලුවකට මැදි වෙයි......... විභාග දෙපාර්තමේන්තුවෙන් සහනශීලී පිළිවෙතක්‌

ලබන අඟහරුවාදා (11 වැනිදා) ආරම්භ කෙරෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ජාතික හැඳුනුම්පත අනිවාර්ය කර ඇතත් සියලුම අයදුම්කරුවන්ට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක්‌ උද්ගතවී ඇතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කළේය.

No comments: