Saturday, December 8, 2012

ආශ්චර්යයේ පිවිසුම තවත් පුළුල් වෙයි

කොළඹ පිටත වටරවුම් මාර්ගය සහ දක්ෂිණ අධිවේගි මාර්ගය සම්බන්ධ කෙරෙන කොට්ටාව නව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය පසුගියදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි. මේ එම අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සේයාරුවකි.

No comments: