Friday, December 7, 2012

දෙමාපියෝ සටන දිනති

බකමූණ ගල්මුල්ල පාසැලේ හයෙන් ඉහළ පංති වෙනත් පාසැලකට අනුයුක්ත කිරීමට විරෝධය පා දෙමාපියන් විසින් කරන ලද උද්ඝෝෂණය සහ විරෝධයට අද (07) තෙවන දිනයේදී විසඳුමක් ලැබුණු බව වාර්තා වේ. උතුරු මැද මහ ඇමති එස්.එම්. රංජිත් මහතා විරෝධතාකරුවන් හා දුරකථනයකින් සම්බන්ධ වී මේ ගැටලුවට විසදුමක් දුන් බවත් ලෝක බැංකු ආධාර යටතේ සංවර්ධනය කරන පාසැල් 1000 වැඩ සටහනෙන් ගල්මුල්ල පාසැල ඉවත් කොට පළාත් සභා අරමුදලින් සංවර්ධනය කරන බවට මහ ඇමතිවරයා පොරොන්දු වී තිබේ.

No comments: