Monday, December 3, 2012

කිමිදුම්කරුවෝ මරු හමුවී ආපසු එති

ගල්කිස්ස මුහුදේදී කිමිදීමට බෝට්ටුවකින් ගොස් කිමිදුම්කරුවන් හතරදෙනා ජීවිත බේරි ඇතැයි වාර්ථා වේ පොලිස් ආරංචිපවසන්නේ ඔවුන් මුහුදේදී දියවැලකට අසුව ඇති බවය.  සිව් දෙනාගේ සෙවීම සඳහා නාවික හමුදා බෝට්ටු සහ කිමිදුම්කරුවන්ද යොදාගනු ලැබීය. අතුරුදන්වූ කිමිදුම්කරුවන් හතරදෙනා අතර ප‍්‍රංශ ජාතිකයෙකුද විය .ගල්කිස්ස වෙරළේ සිට කිලෝ මීටර 15 ක් පමණ ඈතින් කිමිදෙමින් සිටියදී මේ අනතුර සිදුවී තිබේ.

No comments: