Thursday, December 6, 2012

වැලිමඩින් තවත් අත්භූත එළියක්

වැලිමඩ අධ්‍යාපන කලාපයේ ප/නැදුන්ගමුව විද්‍යාල භූමියේදී අද උදෑසන 10.30 පමණ දීප්තිමත් ආලෝක ධාරාවක් විහිදී ගොස්  ඇත.

මෙම දීම්තිමත් ආලෝකය දුටු පාසල් ළමුන් 6 දෙනෙකු එම දැඩි ආලෝකය නිසා ක්ලාන්ත ගතියකට පත්ව ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා නැදුන්ගමුව රෝහලට ඇතුලත් කර ඇති බවට එම පාසලේ විදුහල්පති කරුණාදාස ගීකියනගේ මහතා ප්‍රකාශ කර සිටියි.

මෙම ළමුන්ගේ තත්වය මේ වනවිට සාමාන්‍ය අතට පත්ව ඇති නමුත් තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බවට රෝහල් ආරංචිමාර්ග වාර්තා කරයි.

No comments: