Friday, December 7, 2012

ගාල්ලේ දී මහ දවල් මහ මග සිදුකල මිනිස් ඝාතනයට සැක 3ක් අල්ලයි..

ගාල්ල, ඩික්සන් හන්දියේ ඉකුත් මාසයේ දී මහ දවල් කපා, කොටා, ඝාතනය කළ කුමාර සෙනෙවිරත්න අයගේ ඝාතනය සිදු කළායි සැකපිට පුද්ගලයන් තිදෙනෙක් අද (07) අළුයම ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරුවන් ගාල්ල, පිටදෙනිය, කනම්පිටිය සහ ඇත්තිලිගොඩ පදිංචිකරුවන් බව පොලිසිය කියයි. ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති රොහාන් වික්‍රමසේකර මහතා ගේ මෙහෙයවීමෙන් පරික්ෂණ පැවැත්වේ.

No comments: